Back to Legal Guides

බොහෝවිට අධිකරණයකට මුල් වතාවට පැමිණෙන පුද්ගලයකුට අධිකරණයේ කටයුතු පිළිබඳ අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් විශාල අපහසුතා රාශියකට මුහුණ දීමට සිදුවේ. එම අපහසුතා වැළැක්වීමේ අරමුණෙන් අධිකරණයක ඇති විශේෂාංග සහ එහිදී හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙයින් කටයුතු කරමු. දැන්ම නොමිලේ Download කරගන්න.
CivilPoliceCriminal
උසාවියට යමු! අධිකරණ කටයුතු පිළිබඳ සරල මාර්ගෝපදේශය
13 pages
Updated Sun Jul 20 2025
File size: 1.38 MB
ඩවුන්ලෝඩ් කිරීමට සූදානම්ද?
මෙම නීති මාර්ගෝපදේශය වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගන්න.