නීති මෙවලම්

ශ්‍රී ලංකාවට අදාළ නීතිමය වශයෙන් වැදගත් විවිධ මාර්ගගත මෙවලම් නොමිලේ භාවිතා කරන්න. නොයෙක් මුද්දර ගාස්තු, රැකියාවට අදාළ පාරිතෝෂික, නීති මගින් කටයුතු කිරීමට අදාළ කාල සීමා ආදිය පහසුවෙන් ගණනය කරගන්න.